Thursday, December 31, 2015

යන්න එපා කිව්වට
නොගිහින් කොහොමද
රැදෙනු තවත් බෑ
ඔබේ ළගට වී
මගබලයි ඔහු
නොයිවසිල්ලෙන්
පියමනින්නට මෙමා කැටුවම
මක් කරන්නද
යා යුතුමය
ඒත් ගෙනයමි
අපේ මතකය
සිත් අහසට  බර නොවැඩි  නිසා ...........
bye 2015
hi.. 2016

No comments:

Post a Comment